tag:blogger.com,1999:blog-7900482543771321934.post4143544246283415093..comments2022-03-26T23:21:57.267-11:00Comments on විසම්මුති: වික්‍රමාරච්චි පරපුරේ එඬරු තෙල් යොදා සිද්ධායුර්වේද ගුරු කුලයේ බඩ සුද්ද කිරීම හෙවත් පර-ජඩ සංයෝගය විසම්මුතිhttp://www.blogger.com/profile/09884006095299207515noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7900482543771321934.post-417508808445058612016-08-05T15:31:04.442-11:002016-08-05T15:31:04.442-11:00This comment has been removed by the author.thiluhttps://www.blogger.com/profile/09498654186534205728noreply@blogger.comtag:blogger.com,1999:blog-7900482543771321934.post-4423831421238912842015-02-15T01:52:46.620-11:002015-02-15T01:52:46.620-11:00මම ඔබේ ස්වයං විවේචනය ගැන අගය කරනවා. ඒ කාලයේදී අර ම...මම ඔබේ ස්වයං විවේචනය ගැන අගය කරනවා. ඒ කාලයේදී අර මා කියූ දේශපාලන කඩතුරාවෙන් මේ ආයතනයේ උරුමය සහ අනන්‍යතාව වසා දැමුණා. එසේම මෙය වික්‍රමාරච්චි පරපුරේ පුද්ගලික දේපළක් ලෙස හංවඩු ගැහුණා. ආදිකර්තෘන් පිරිසකගේ සාමුහික ප්රයත්නයක් වූ මේ සම්ප්රදාය ඉතා නිර්දය ලෙස ඒ රැල්ලට යට කළා. ඒ බව මම ප්‍රසිද්ධියේ මෙන් ම කළමනාකරණ මණ්ඩලයේදී ත් ප්‍රකාශ කළා. එවිට් මා වික්‍රමාරච්චි පරපුරේ හතුරෙක් ලෙස හැඳින්වුවා. මා ඉතා හොඳින් කරුණු සහිතව ඔප්පු කළේ මෙය පොදු ආයතනයක් බවයි. ඊට හේතුව වික්‍රමාරච්චි පරපුර රැකීමට ගොස් මට සිද්ධායුර්වේද සම්ප්රාදයේ හතුරෙකු වන්නට අවශ්‍ය නොවූ නිසාය. මේ සත්‍යය දැන් මේ ආයතනයේ උරුමයට උර දෙන සියලු දෙනා දැන ගත යුතුයි. විසම්මුතිhttps://www.blogger.com/profile/09884006095299207515noreply@blogger.comtag:blogger.com,1999:blog-7900482543771321934.post-23008411706677445652015-02-14T21:07:02.010-11:002015-02-14T21:07:02.010-11:00ඔබේ ලිපිය කියවීමෙන් දිනකට පසු තමයි මම මේ ප්‍රතිචාර...ඔබේ ලිපිය කියවීමෙන් දිනකට පසු තමයි මම මේ ප්‍රතිචාරය එක් කරන්නේ. මේ දිනය තුළ බොහෝ දේ මම හිතුවා. ඒ සියල්ල පුද්ගලික ව ඔබ සමඟ මා කතා කර තිබෙන දේ. එයට අමතර දෙයක් මම මෙතන දි කියන්නම්.<br />එවකට මම වි. ආ. වී. ශිෂ්‍යයෙක් ලෙස උගනිමින් සිටින වකවානුව. අපි ජ්‍යේෂ්ඨ සිසුන් ලෙස, මේ විශ්ව විද්‍යාල සටනේ මුල සිට ම සිටි අය. මට ඔබ ව හොදින් මතක යි. නොමේරූ තරුණ අවධියක සිටි මා ද ඔබ ව එකල ගත්තේ අපේ හතුරෙක් ලෙස. නමුත් අද මම ඔබට මගේ හදවතින් ම මෙහෙම කියනවා. ඔබ ඔය කියන අපරාධයේ එක් වගකිවයුත්තෙක් මම. <br />කලක් යනවිට මටත් හැඟී ගියා වික්‍රමාරච්චි සම්ප්රදාය යනු කුමක් දැයි කියා. අද එහි අවසන් අදියර තිබෙන්නේ. බොහොම ටික දෙනෙක් තමයි මේ පිළිබඳ අවබෝධයකින් සිටින්නේ. මා අද වන විට ලාංකීය ආයුර්වේද නොවන දේශීය චිකිත්සාව යනු කුමක් දැයි හොඳින් ම අවබෝධකරගෙන සිටිනවා. <br />අපේ පරම්පරාවේ කිසිවකුට නොලැබුණු අවස්ථා මට පුද්ගලිකව ලැබුණා. එනිසා මා වෙදකමේ යම් ඉහළ තැනකට ගියත්, මට බොහොම කණගාටුවක් තිබෙනවා, අපි අහිමි කරගනිමි සිටින දේ පිළිබඳ. <br />මේ සම්ප්රදාය විනාශ වීමෙන් ගලවා ගැනීමට අදවන විට සිටින අයට හැකියාවක්, කොන්දක් නැහැ. එනිසා මේ පිළිබඳ යමක් කළ යුතුව තිබෙනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com